සෙක්ස් කරනකොට කෙල්ලෝ කරන්න අකමැති දේවල් (දෙවන ලිපිය)


මේ ඔබගේ සහකාරියයි. ඔබගේ ජීවීතය ඔබ සමඟ ගත කරන තැනැත්තියයි. මේ ඔබ හා ලිංගිකකව එකතු වන ඈ කාරකූටක චිත්‍රපටි වල රඟපාන නිලියක් නොවන බව ඔබ නිතරම මතක තබා ගත යුතුයි. එවැනි චිත්‍රපට වල මෙන් ඇය හා කතා කිරීමට නොයන්න. ඇයට එම චිත්‍ර පට වල මෙන් කැ ගැසීමට නොකියන්න. එය ඇයට කරදරයක් විය හැක. ඇයව නොසතුටට පත් කල හැක.

එසේම ඇයට සෙල්ලම් බඩ්වක් ලෙස ගෙන ඇයට නොසලකන්න. ඇයට ඇය තුලින්ම එම අවස්ථාවට උචිත පරිදි හැඩ ගැසෙන්න අවස්ථාවව ලබා දෙන්න. එවිට ඔබ හා ඇය හා තෘප්තිමත් ලිංගික කාර්යක නිරත වීමට හැකි වනු ඇත.
Previous
Next Post »